News Line| Off Air
Generic placeholder image

Dec
2

ඇමසන් ලැව් ගින්න පිලිබදව බ්‍රසීල ජනපති චෝදනා එල්ල කරන ලද පාර්ශවයන් සිය ප්‍රතිචාර දක්වයි

697 Views


ඇමසන් ලැව් ගින්න පිලිබදව බ්‍රසීල ජනපති චෝදනා එල්ල කරන ලද පාර්ශවයන් සිය ප්‍රතිචාර දක්වයි

ඇමේසන් ලැව් ගින්නට හේතුවක් ලෙස බ්‍රසීල ජනාධිපති ඉකුත් සතියේ අසාමාන්‍ය පුද්ගලයෙකුට දොස් පැවරනු ලැබුවා. ඒ සුප්‍රකට නළුවෙකුට සහ පරිසරවේදී ලෙනාඩෝ ඩිකැප්‍රියෝටය.

එමෙන්ම ජනපති බොල්සොනාරෝ සදහන් කරන්නේ මෙම ගින්න පිලිබදව රාජ්‍ය නොවන සංවිධාන සමබන්ධ බවයි. ලෙනාඩෝ ඩිකැප්‍රියෝ හට චෝදනා එල්ල වන්නේ මෙම රාජ්‍ය නොවන සංවිධාන වලට ඩොලර් 500,000 ක් පරිත්‍යාග කර ඇති බව සදහන් කරමින්ය.

කෙසේ වෙතත් ඩිකැප්‍රියෝ සෙනසුරාදා ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් සදහන් කරන්නේ බෝල්සොනාරෝගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් වනාන්තරය බේරා ගැනීමට කටයුතු කරන බ්‍රසීල ජනතාවට ඔහුගේ සහයෝගය දිගටම ලබා දෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post