News Line| Off Air
Generic placeholder image

Dec
2

හන්ටුකුරාහි දේවස්ථානයක වෙඩි තැබීමකින් 14 මරුට

861 Views


හන්ටුකුරාහි දේවස්ථානයක වෙඩි තැබීමකින් 14 මරුට

බර්කිනා ෆාසෝහි දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. නැගෙනහිර හන්ටුකුරාහි දේවස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වෙඩි තැබීමට හේතුව පිළිබඳවද මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post