News Line| Off Air
Generic placeholder image

Dec
2

සහන පැකේජය ක්‍රියාත්මක බව බන්දුල කියයි

467 Views


සහන පැකේජය  ක්‍රියාත්මක බව බන්දුල කියයි

කිසිදු වෙනස්කමකින් තොරව භාණ්ඩ සේවාවන් සදහා පනවා ඇති බදු වර්ග සදහා ඒ සහන පැකේජය ක්‍රියාත්මක බව බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා. එමෙන්ම ඍජු බදු වර්ග සදහා ලබන ජනවාරි 01 වෙනිදා සිට සහන පැකේජය ක්‍රියාත්මක බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post