News Line| Off Air
Generic placeholder image

Dec
2

ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිට උපවාසයක්

542 Views


ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිට උපවාසයක්

ස්විස් තානාපති කර්යාලය ඉදිරිපිට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

ඒ පැහැර ගැනීමට ලක් වු බවට පැවසෙන ස්විස් තානාපති කර්යාලයේ නිලධාරිනිය විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවට පවසමින්.


News Articles
Latest Videos
Most Popular Post