මේ දිනවල රට පුරා නගර අලංකරණය සදහා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා. මේ සියලු ක්‍රියාදාමයන් දියත් කිරීම සදහා මුලිකත්වය ගෙන ක්‍රියා කරන්නේ තරුණ පිරිස් විසිනි.
විශේෂයෙන්ම අපවිත්‍ර කොට තිබු පෝස්ටර් ගලවා එම තාප්ප පිරිසිදු කොට විවිධ සිතුවම් නිර්මාණය කෙරෙන අතර ඒ තුළින් නගර අලංකරණයට මහතා දායකත්වයක් ලබා දී තිබෙනවා.
ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ක්‍රියාව පිලිබදව සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ මෙලෙස නගර අලංකරණයට කැපවෙන තරුණ ප්‍රජාව වෙත සිය ස්තුතිය හා ප්‍රණාමය පළ කරන බවයි.