News Line| Off Air
Generic placeholder image

Dec
3

එජාපයේ විපක්‍ෂ නායක ධුරය පිළිබද තීරණය ලබන සතියේ?

511 Views


එජාපයේ  විපක්‍ෂ නායක ධුරය පිළිබද තීරණය ලබන සතියේ?

එජාපය තුල පවතින පක්ෂ නායකත්වය සහ විපක්‍ෂ නායක ධුරය පිලිබදව තීරණය ලබන සතිය තුල විසදෙන ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

ඊයේ දිනයේ දී පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නිවසේදී එජාපයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් විශේෂ රැස්වීමක් පවත්වා ඇති අතර මේ සදහා සජිත් පේ‍්‍රමදාස මහතාද එක්ව ඇති බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් එජාපයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරන්නේ පක්‍ෂයේ නායකත්වය සහ විපක්‍ෂ නායක ධුරය පිලිබදව තීරණයක් ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් ලබන බ‍්‍රහස්පතින්දා පැවැත්වීමට තීරණය කොට ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post