News Line| Off Air
Generic placeholder image

Dec
3

ස්විස් තනාපති කාර්යාල නිලධාරිනියට රටින් පිටවීම තහනම්

767 Views


ස්විස් තනාපති කාර්යාල නිලධාරිනියට රටින් පිටවීම තහනම්

පැහැරගත් බව කියන කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දේශීයව බඳවාගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක වන ගාලියා බැරිස්ටර් ප්‍රැන්සිස්ට ලබන 9 වනදාට පෙර රහස් පොලීසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.

එතෙක් ඇයට විදේශ ගතවීමද තහනම් වන බවටයි ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post