News Line| Off Air
Generic placeholder image

Dec
3

ලොව පුරා කිතුණුවන් නත්තල් සමරන්න සූදානම් වෙයි

651 Views


ලොව පුරා කිතුණුවන් නත්තල් සමරන්න සූදානම් වෙයි

ලොව පුරා කතෝලික ප්‍රජාව මේ වනවිටත් නත්තල් සමය වෙනුවෙන් සූදානම් වන බව විදෙස් වාර්තා සදහන් කළා.

ඒ වෙනුවෙන් අමෙරිකාවේ ධවල මන්දිරය ද ඉතාමත් අලංකාරව සරසා ඇති බව සදහන්.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ධවල මන්දිරයේ පවත්වන තෙවැනි නත්තල් උත්සවය සඳහා සූදානම් වෙමින් සිටිනවා.

ධවල මන්දිර නත්තල් උත්සවයේ තේමාව වන්නේ “ද ස්පිරිට් ඔෆ් අමෙරිකා” යන්නයි.


News Articles
Latest Videos
Most Popular Post