News Line| Off Air
Generic placeholder image

Dec
4

විජේරාම මංසන්ධියේ සිට නුගේගොඩ දක්වා රථවාහන තදබදයක්

705 Views


විජේරාම මංසන්ධියේ සිට නුගේගොඩ දක්වා රථවාහන තදබදයක්

විශ්වවිද්‍යාල සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ විජේරාම මංසන්ධියේ සිට නුගේගොඩ දක්වා කොටසේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

නේවාසික ගැටළු විසඳා දෙන ලෙස බල කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙලෙස විරෝධතාවක නිරතවන බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post