News Line| Off Air
Generic placeholder image

Dec
4

කොළඹ අවට දැඩි රථ වාහන තදබදයක්

816 Views


කොළඹ අවට දැඩි රථ වාහන තදබදයක්

කොළඹ අවට ප්‍රධාන මාර්ග කිහිපයක මේ වන විට දැඩි රථ වාහන තදබදයක් පවතිනවා.

අධික වර්ෂාවත් සමඟ මෙම මාර්ග තද බදය ඇති වී තිබෙන බවට වාර්තා වනවා.

බොරැල්ල, පුරහල අවට මාර්ග, හොර්ටන් පෙදෙස සහ තුම්මුල්ල යන ස්ථාන වල මෙලෙස දැඩි රථවාහන තදබදයක් පවතින බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post