ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එරට ඩිමෝකට්‍රීස් පක්ෂ කමිටුව දෝෂාභියෝගයක් ගෙන ඒම සදහා ප්‍රබල සාක්ෂි පවතින බව සදහන් කරනවා. අනුව ඔහුට එරහිව මෙම දෝෂාභියෝගය ගෙන එම කඩිනම් කරන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තමාට එරහිව සිදු කරන මෙම ප්‍රකාශ තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, මෙය ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් තමාට එරහිව සිදු කරන මඩ ප්‍රචාරයක් බවයි.