News Line| Off Air
Generic placeholder image

Dec
5

වසා දැමු බදුල්ල – පස්සර මාර්ගයේ එක් මං තීරුවක් යළි විවෘත කෙරේ

521 Views


වසා දැමු බදුල්ල – පස්සර මාර්ගයේ එක්  මං තීරුවක් යළි විවෘත කෙරේ

පස් හා ගල් කඩා වැටීමේ අවදානමක් නිසා ඊයේ දින සිට වසාදැමූ බදුල්ල-පස්සර මාර්ගයේ තනි මං තීරුවක් අද(05) දහවල් වාහන ගමනාගමනයට විවෘත කර තිබෙනවා.
ආරක්ෂක පියවරක් ලෙස යළි අද සවස 6.00 සිට මාර්ගය වසා තබන බව ආපදා කළමණාකරන බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්.උදය කුමාර මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post