News Line| Off Air
Generic placeholder image

Dec
6

මාර්ග තදබදය අවම කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් යෝජනා මාලාවක්

639 Views


මාර්ග තදබදය අවම කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් යෝජනා මාලාවක්

කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පවතින මාර්ග තදබදය අවම කිරීම සදහා වන යෝජනා මාලාවක් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් ප්‍රවාහණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට භාරදී තිබෙනවා.

එම යෝජනා මාලාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා සාධණීය ප්‍රතිචාරයක් පළ කල බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post