News Line| Off Air
Generic placeholder image

Dec
6

විදුලිබල පනත සංශෝධනයට විශේෂ කමිටුවක් පත් කෙරේ

672 Views


විදුලිබල පනත සංශෝධනයට  විශේෂ කමිටුවක් පත් කෙරේ

විදුලිබල අමාත්‍යාංශයේ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී විදුලි බල පනත සංශෝධනය සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙම පනත සංශෝධනය කිරීම මගින් විදුලි නිෂ්පාදනයට බාධාවක් වන ආකාරයේ කරුණු ඉවත් කිරීමට අමාත්‍යවරයා මෙම කමිටුව පත් කොට ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post