News Line| Off Air
Generic placeholder image

Dec
8

වැස්ස වැඩි වෙයි

640 Views


වැස්ස වැඩි වෙයි

දිවයින පුරා අද සිට ඉදිරි දින කිහිපයක පුරා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව නැගෙනහිර, ඌව, උතුරු-මැද, මධ්‍යම, උතුර සහ වයඹ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ දිවයිනේ ඇතැම් ස්ථාන වලට මි.මී. 200 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post