News Line| Off Air
Generic placeholder image

Dec
8

ජනපති ගෝඨාභය කැලණි පුදබිම වැද පුදා ගනී

565 Views


ජනපති  ගෝඨාභය කැලණි පුදබිම වැද පුදා ගනී

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානය වැඳපුදා ගත්තා. එමෙන්ම කැලණිය විද්‍යාලංකාර පුදබිමට පැමිණ
කුලපති ආචාර්ය පුජ්‍ය වැලිමිටියාවේ කුසලධම්ම හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැ දැක ඇති බවද වාර්තා වෙනවා.

එහිදී මහා සංඝරත්නය ජනාධිපතිවරයාට ආශිර්වාද පල කළ බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post