News Line| Off Air
Generic placeholder image

Dec
8

කාලගුණ විපර්යාසයන් හමුවේ සාගර ජලය තුල ඔක්සිජන් අඩු වීමක්

988 Views


කාලගුණ විපර්යාසයන් හමුවේ සාගර ජලය තුල ඔක්සිජන් අඩු වීමක්

පවතින කාලගුණ විපර්යාසයන් හමුවේ සාගරය තුළ ඇති පෝෂ්‍ය පදාර්ථ මෙන්ම පවතින ඔක්සිජන් ප්‍රමාණය අතින්ද අඩු වෙමින් පවතින බවද විද්‍යාඥයින් පවසනවා.

මෙම පරීක්ෂණය සිදු කරන ලද්දේ සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයට අනුබද්ධ පර්යේෂකයින් පිරිසක් මගින් සිදුකළ අධ්‍යනයකදීයි.
සාගර කලාපවලින් ස්ථාන හත්සියයක පමණ මේවනවිටත් මෙම ව්‍යසනයට ගොදුරු වී ඇති බවයි එම පරීක්ෂණයෙන් පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post