News Line| Off Air
Generic placeholder image

Dec
8

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

668 Views


උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. ඒ තුලින් අනාගත උපාය මාර්ගික තත්ත්වයන් වෙනස් කිරීමට හැකි බවයි ඔවුන් අනතුරු ඇගවීම් සිදු කරන්නේ.

කෙසේ වෙතත් උතුරු කොරියාවේ මෙම ක්‍රියාව පිලිබදව ජාත්‍යන්තරයේ අවධානය යොමුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post