ගාලුකොටුව තුල පිහිටි ඉපැරණි ගොඩනැගිල්ලක බිත්තියක් කඩ වැටීමෙන් එම ගාලුකොටුව අසල පල්ලිය පර අවහිර වී ඇති බව පොලිසිය සදහන් කරනවා.
විශේෂයෙන්ම මෙම මාරගය භාවිත කරන දෙස් විදෙස් සංචාරකයින් යම් අපහසුතාවයකට ලක් ව තිබෙනවා.
ඉපැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක බිත්තියක් මෙලෙස කඩා වැටි ඇත්තේ.
වැඩිදුර පරීක්ෂණ සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක්ද මේ ස්ථානයට පැමිණ තිබෙනවා.