News Line| Off Air
Generic placeholder image

Dec
9

කිරිපිටි මිල පහළට

789 Views


කිරිපිටි මිල පහළට

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ආනයනික කිරිපිටි මිල අද සිට අඩු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කිරිපිටි කිලෝ ග‍්‍රෑම් 01 ක මිල රුපියල් 40 කින් අඩු කිරීමටත් ග‍්‍රෑම් 400 ක බරකින් යුත් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 15 කින් ද අඩු කිරීමට පියවර ගනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post