News Line| Off Air
Generic placeholder image

Dec
9

එජාප පසුපෙළ අද රැස්වේ

526 Views


එජාප පසුපෙළ අද රැස්වේ

එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් අද රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා. මෙම රැස්වීමේදී පක්ෂ නායකත්වය පිලිබදව සාකච්ඡා කෙරෙන බවයි පැවසෙන්නේ.

කෙසේ නමුත් මෙම සාකච්ඡාව නිල මට්ටමෙන් සිදු කෙරෙන සාකච්ඡාවක් නොවන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post