News Line| Off Air
Generic placeholder image

Dec
9

ෆින්ලන්තයේ සානා මැරීන් ලොව ලාබාලතම අගමැතිවරිය වෙයි

800 Views


ෆින්ලන්තයේ සානා මැරීන් ලොව ලාබාලතම අගමැතිවරිය වෙයි

ෆින්ලන්තයේ සානා මැරීන් ලොව ලාබාලතම අගමැතිවරිය ලෙස ලබන සතියේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

තැපැල් වර්ජනයක් මුල් කරගනිමින් හිටපු අගමැති අන්ටි රින්නේ පසුගියදා ඉල්ලා අස්වීම හේතුවෙන් කාන්තාවන් පස්දෙනෙකු නායකත්වය දෙන පක්ෂ පහකින් සැදුම්ලත් පින්ලන්ත නව ආණ්ඩුවේ අගමැතිවරිය ලෙස සානා මැරීන් දිවුරුම්දෙනු ලබනවා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ 39 හැවිරිදි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් විසින්.


News Articles
Latest Videos
Most Popular Post