News Line| Off Air
Generic placeholder image

Dec
9

කාලගුණයෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක්

843 Views


කාලගුණයෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිලිබදව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ දිවයිනේ ගිනිකොන දෙසින් පහල වායුගෝලයේ පවතින කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ උතුරු සහ උතුරු මැද නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක මෙලෙස තද වැසි ඇතිවිය හැකි බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනය පහතින් දැක්වේ.


News Articles
Latest Videos
Most Popular Post