රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර අතින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.
රාජ්‍ය අමාත්‍යාංශ සඳහා පත්කෙරුණු නව ලේකම්වරුන්ගේ නම් පහතින්.