News Line| Off Air
Generic placeholder image

Dec
9

ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිණුම් ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 07 ක්

961 Views


ආසියානු ක්‍රීඩා උළෙලේ පිහිණුම් ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 07 ක්

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පිහිණුම් ඉසව්වලින් සිය 7 වන රන් පදක්කම ද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ අද සමත් වුණා.

අද දිනයේදී ඔහු රන් පදක්කම් 3ක් ජයග්‍රහණය කළ අතර, ඒ මීටර් 200, මීටර් 100 නිදහස් ආර, මීටර් 50 සමනල ආර ඉසව් වලින් බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post