News Line| Off Air
Generic placeholder image

Dec
10

විවාහක ලෝක රූ රැජිණ කිරුළ දිනු කැරොලින් දිවයිනට පැමිණෙයි

1045 Views


විවාහක ලෝක රූ රැජිණ කිරුළ දිනු කැරොලින් දිවයිනට පැමිණෙයි

ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළ පැලදූ කැරොලින් ජුරි අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ඒ කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්.- 662 ගුවන් යානයෙන්.

ඒ අවස්ථාවට ඇයගේ පවුලේ නෑදෑ හිතවතුන්, මිත්‍රයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post