News Line| Off Air
Generic placeholder image

Dec
10

සමන් දේව ප්‍රතිමාව සිරිපා මළුවට රැගෙන යෑම අද

1344 Views


සමන් දේව ප්‍රතිමාව  සිරිපා මළුවට රැගෙන යෑම අද

ශ්‍රී පාද වන්දනා සමය මෙවර හෙට සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද උඩමළුව වෙත රැගෙන යෑම අද සිදු කෙරෙන බව වාර්තා වෙනවා.

ශ්‍රී පාද වන්දනා සමය සෑම වසරකම උදුවප් පොහොයෙන් ආරම්භ වන අතර ලබන වෙසක් පෝය දිනයෙන් එම වන්දනා සමය අවසන් වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post