News Line| Off Air
Generic placeholder image

Dec
10

උත්සව සමයේ සහල් මිලෙහි වෙනසක් ඇති නොවන ලකුණු?

570 Views


උත්සව සමයේ සහල් මිලෙහි වෙනසක් ඇති නොවන ලකුණු?

උත්සව සමයේ සහල් මිල පාලනය සදහා රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් ඇති කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම වී මෝල් හිමියන් සතුව පවතින වී තොග ගණනය කිරීම ආරම්භ කරන බවත් ඒ තුලින් ඔවුන් සතු වී තොග සගවා ගැනීම සිදු නොවන අතර හිගයකින් තොරව සහල්
වෙළෙදපොලට ගෙන ඒම සිදුවෙන බවයි.

තවදුරටත් උත්සව සමයේ සහල් ආනයනය නොකිරීමටද අදහස් වී අතර පවතින සහල් මිලෙහි වෙනසක් ඇති වීමද වලක්වා ගැනීමට ක්‍රියා හරණ බවයි බලධාරීන් පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post