News Line| Off Air
Generic placeholder image

Dec
10

පකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකකුට වසර 10ක තරග තහනමක්

594 Views


පකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකකුට වසර 10ක  තරග තහනමක්

පකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන නසීර් ජම්ශේඩ්ට තරග පාවාදීමක් වෙනුවෙන් සහ ක්‍රි වෙනත් ක්‍රීඩකයෙක්ට අල්ලස් ලබා දීම සදහා ක්‍රියා කල බවට චෝදනා ලැබ තිබෙනවා.

එමෙන්ම මොහු අල්ලස් වැරදි පිලිබදව චෝදනා ලබ ඇති අතර එයද පිළිගෙන තිබෙනවා.
තුන් ඉරියවු ක්‍රීඩකයෙකු ලෙස පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල මොහු ප්‍රිමියර් ලිග් තරගාවලියේදී ආරම්භක පිතිකරුවරුන්ට පළමු පන්දු දෙකේදීම ලකුණු නොගැනීමට එකග වූ බව පැමිණිලි පාර්ශවය විසින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post