News Line| Off Air
Generic placeholder image

Dec
10

ඉන්ෆ්ලූවෙන්සා වෛරසය පැතිර යන බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

782 Views


ඉන්ෆ්ලූවෙන්සා වෛරසය පැතිර යන බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවයි

මේ දිනවල ලංකාවේ බොහෝ ප්‍රදේශ වල මෙම ඉන්ෆ්ලූවෙන්සා වෛරසය පැතිර යෑමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. උණ, ඇඟපත වේදනාව, සොටු දියර ගලන ගතිය සහ කැස්ස වැනි රෝග ලක්ෂණ මතුව ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුව වී ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකු ප‍්‍රතිජීවක ඖෂධ ගැනීමෙන් තත්වය සුව නොවන බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටින්නේ.


News Articles
Latest Videos
Most Popular Post