News Line| Off Air
Generic placeholder image

Dec
10

අද රාත්‍රියේත් දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

895 Views


අද රාත්‍රියේත් දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

ගිගුරුම් සහිත තද වැසි සමඟ පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර අගයක කෙටිකාලීන තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළැ නිවේදනයේ සදහන්.


News Articles
Latest Videos
Most Popular Post