News Line| Off Air
Generic placeholder image

Dec
11

MCC ගිවිසුම අත්සන් කරන්නේ නැ – රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර

1003 Views


MCC ගිවිසුම අත්සන් කරන්නේ නැ – රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර

MCC ගිවිසුම වත්මන් ආණ්ඩුව අත්සන් නොකරන බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) රාති‍්‍රයේ පැවති ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. MCC ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ගාමිණි ලොකුගේගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළා. එහිදී ඔහු සඳහන් කළේ අදාළ ගිවිසුම අත්සන් තැබීම කෙරෙහි අවධානයවත් යොමු කර නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post