News Line| Off Air
Generic placeholder image

Dec
12

ඉදිරි මහමැතිවරණයේදි නව ආණ්ඩුවට උපරිමයෙන් සහය දෙන බවට හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

656 Views


ඉදිරි  මහමැතිවරණයේදි නව ආණ්ඩුවට උපරිමයෙන් සහය දෙන බවට හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවති ආසන සංවිධායකවරුන්ගේ ප්‍රගති සමාලෝචන හමුවේදී මෛත්‍රීපාල සිරිසේන අදහස් දක්වමින් සදහන් කලේ ඉදිරි මහ මැතිවරණයේදී හැකි උපරිමයෙන් නව රජයට තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට සිය පක්ෂයේ සහයෝගය ලබා දෙන බවයි.

විශේෂයෙන්ම නව රජයට රට සංවර්ධනය කිරිමටත්, සෞභාග්‍යමත් රටක් ගොඩනැගිමට ආණ්ඩුව ශක්තිමත් කිරීමට කැපවෙන බවයි එතුමා වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post