News Line| Off Air
Generic placeholder image

Dec
12

එළවළු මිල ගණන් ඉහළට

805 Views


එළවළු මිල ගණන් ඉහළට

උඩරට සහ පහතරට එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව ලික්ස්, කැරට්, බීට්, බෝංචි ඇතුළු උඩරට එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ 60% කින් පමණය.

බණ්ඩක්කා, මෑකරල්, කරවිල, පතොල, බටු ඇතුළු පහතරට එළවළු මිල 100 කින් ඉහළ ගොස් තිබෙන අතර එලෙස මිල ඉහළ යාමට හේතුවී ඇත්තේ පවතින කාලගුණික තත්ත්වයත් සමග නිෂ්පාදන අඩුවීමයි.


News Articles
Latest Videos
Most Popular Post