News Line| Off Air
Generic placeholder image

Dec
12

ශ්‍රී ලංකා – පාකිස්තානය දෙවන දිනටත් අද තරග බිමට

594 Views


ශ්‍රී ලංකා –  පාකිස්තානය දෙවන දිනටත් අද තරග බිමට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි.
ඊයේ (11) දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණූ 202ක් ලබා සිටියි.


News Articles
Latest Videos
Most Popular Post