News Line| Off Air
Generic placeholder image

Dec
12

බ්‍රිතාන්‍යය මහමැතිවරණ ජන්ද විමසිම අදයි

944 Views


බ්‍රිතාන්‍යය මහමැතිවරණ ජන්ද විමසිම අදයි

වර්ෂ පහක් තුළ එරට පැවැත්වෙන තුන්වන මහමැතිවරණය මෙයයි.

එංගලන්තයේ, වේල්සයේ, ස්කොට්ලන්තයේ හා උතුරු අයර්ලන්තයේ ඡන්ද කොට්ඨාස 650කදී ඡන්ද විමසුම පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ වන ඡන්ද විමසුම හෙට (13) අළුයම තුන හමාරට අවසන් වන අතර ඡන්ද ප්‍රතිඵල සිකුරාදා පස්වරුව වන විට නිකුත් කිරීමට නියමිතයි.

මෙවර මහමැතිවරණය වත්මන් අගමැති බොරිස් ජොන්සන් සහ කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් අතරයි.


News Articles
Latest Videos
Most Popular Post