News Line| Off Air
Generic placeholder image

Dec
12

වෛද්‍ය ෂාෆි ගැන විමර්ශනය නව පරීක්ෂණ කණ්ඩායමක් යටතට

722 Views


වෛද්‍ය ෂාෆි ගැන විමර්ශනය නව පරීක්ෂණ කණ්ඩායමක් යටතට

නව පරීක්ෂණ කණ්ඩායමක් යටතේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි පිළිබඳව විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අද (12) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයයේ දී වෛද්‍ය මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහි නඩුව කැඳවු අවස්ථාවේදීය. එසේම අදාළ නඩුව සම්බන්ධ සාක්ෂි නැවත සටහන් කරගන්නා ලෙස එහිදී අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post