News Line| Off Air
Generic placeholder image

Dec
13

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

644 Views


කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

හෙට දිනයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට උදෑසන 08.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මෙලෙස ජල සැපයුම අත් හිටවනු ලබන්නේ කොළඹ 01, 10, 11, 12, 13, 14, 15 ප්‍රදේශවලටයි.


News Articles
Latest Videos
Most Popular Post