News Line| Off Air
Generic placeholder image

Dec
13

නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අල්ලයි

667 Views


නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු  අල්ලයි

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් සිදුකල වැටලීමකදී ඔහු අත්අංඩගුවට ගෙන ඇති බව වාර්තා වන අතර සැකකරු සතුව තිබී තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි 3600ක් පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශය බාරයට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා ඔහු කැළණිය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post