News Line| Off Air
Generic placeholder image

Dec
13

20ට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කරන ලෙස ඉල්ලා එජාප නායකයාට ලිපියක්

505 Views


20ට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්කරන ලෙස ඉල්ලා එජාප නායකයාට ලිපියක්

කෘත්‍යාධිකාරී මණ්ඩලය එළැඹෙන 20 වැනිදාට පෙර කැඳවන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දී තිබෙනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද එම ලිපිය භාර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post