News Line| Off Air
Generic placeholder image

Dec
13

බණ්ඩාරවෙල නගරයේ මධ්‍යම බස් නැවතුම්පොළ සිතුවම් කරමින් සිටි තරුණයින් පිරිසකට ප්‍රහාරයක්

3839 Views


බණ්ඩාරවෙල නගරයේ මධ්‍යම බස් නැවතුම්පොළ සිතුවම් කරමින් සිටි තරුණයින් පිරිසකට ප්‍රහාරයක්

බණ්ඩාරවෙල නගරයේ මධ්‍යම බස් නැවතුම්පොළ අලංකාර කිරීම සඳහා සිතුවම් නිර්මාණය කරමින් සිටි තරුණයින් පිරිසකට ඊයේ (12) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

බීමතින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බව සඳහන්.

ප්‍රහාරයෙන් තරුණයින් කිහිපදෙනෙකුම තුවාල ලබා ඇති අතර ඉන් කිහිපදෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post