News Line| Off Air
Generic placeholder image

Dec
15

ඉදිරි මැතිවරණයට තරග වදින ලකුණ ගැන ගැටළුවක් නෑ – අමරවීර

683 Views


ඉදිරි මැතිවරණයට තරග වදින ලකුණ ගැන ගැටළුවක් නෑ – අමරවීර

ඉදිරි මහ මැතිවරණයෙදී තරග වැදීමට තීරණය කර ඇති ලකුණ පිලිබදව සිය පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර ගැටළුවක් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරනවා.

ඒ අනුව මහ මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ පිලිබදව අවසාන තීරණය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව කතිකා කර ගන්නා බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post