News Line| Off Air
Generic placeholder image

Dec
15

කොළඹ ප්‍රදේශ කිහිපයකට අදත් වතුර නෑ

682 Views


කොළඹ ප්‍රදේශ කිහිපයකට අදත් වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ඊයේ රාත්‍රී 08 සිට පැය 24 ක කාලයක් මෙලෙස කොළඹ 01,02,03,04,05,06,07,08,09,10,11,12,13,14,15, යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත් හිටවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post