News Line| Off Air
Generic placeholder image

Dec
15

දුම්රිය මගීන්ට පෙරගෙවුම් කාඩ්පතක්

681 Views


දුම්රිය මගීන්ට පෙරගෙවුම් කාඩ්පතක්

දුම්රිය මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක් හදුන්වාදීමට කටයුතු කරන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සි.බි.රත්නායක මහතා සදහන් කළා.

ඒ වෙනුවෙන් අදාළ කටයුතු සඳහා මේ වන විටත් අවශ්‍ය මුලික පියවර ගෙන ඇති බව ඔහු පැවසුවා.

එමෙන්ම මේ සදහා කඩිනමින් කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post