විදේශීය ආයෝජකයින්ට මෙරට ආයෝජන සඳහා ඉදිරිපත් වන ලෙස ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
එමෙන්ම රටේ සම්පත් විකිණීම තම රජයේ ප්‍රතිපත්තිය නොවන බව තංගල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.