News Line| Off Air
Generic placeholder image

Dec
16

සුදු වෑන් මාධ්‍ය හමුවට එක් වූ දෙදෙනා 27 දක්වා රිමාන්ඩ්

610 Views


සුදු වෑන් මාධ්‍ය හමුවට එක් වූ දෙදෙනා 27 දක්වා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රාජිත සේනාරත්න සමග සුදු වෑන් මාධ්‍ය හමුවට එක් වූ දෙදෙනා 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post