News Line| Off Air
Generic placeholder image

Dec
16

සුද්දන් ගොවියන් වූ අපූරුව (Photos)

775 Views


සුද්දන් ගොවියන් වූ අපූරුව (Photos)

ශී‍්‍ර ලංකාවේ සංචාරය සදහා පැමිණි සංචාරකයින් පිරිසක් සිදුකළ අපූරු සිදුවීමක් පිලිබද මේ දිනවල සමාජ මාධ්‍ය කතා බහට ලක්ව තිබෙනවා.

මේ දිනවල රට තුළ පුරන් කුඹුරු අස්වද්දීමේ කටයුත්ත ආරම්භ කර ඇති අතර
දිවයිනට පැමිණි සංචාරක පිරිසක් පුරන් කුඹුරු අස්වැද්දීම සදහා උපකාර කරන අයුරුයි මේ.


News Articles
Latest Videos
Most Popular Post