ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් එයාර් වේස් සමඟ එක්ව යුරෝපය, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව සහ මැදපෙරදිග ඇතුළු තවත් ගමනාන්ත 18ක් තම ගුවන් ගමන් ජාලයට එක් කර තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් ගමන් ජාලය රටවල් 56ක ගමනාන්ත 127ක් දක්වා ව්‍යාප්ත වන බව සදහන්.
කටාර් එයාර් වේස් මේ වනවිට ලොවපුරා ගමනාන්ත 160කට වැඩි සංඛ්‍යාවක් වෙත සිය ගුවන් ගමන් සිදුකරනවා.