News Line| Off Air
Generic placeholder image

Dec
17

රාණිගේ මර්දානි දෙවැන්න ලගදීම තිරගත වේ

773 Views


රාණිගේ මර්දානි දෙවැන්න ලගදීම තිරගත වේ

තවත් නොබෝ දිනකින් 2014 වසරේ තිරගත වූ ‘මර්දානි’ චිත්‍රපටයේ දෙවැන්න ප්‍රදර්ශනය වීමට නියමිත බවට වාර්තා වෙනවා.

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි රාණි මුඛර්ජි ‘ශිවානි’ නම් පොලිස් නිලධාරිනියට පණ පොවනු ලබයි. 2018 වසරේ තිරගත වූ ‘හිචිකි’ චිත්‍රපටයෙන් පසුව ඇය චිත්‍රපටයක දකින පළමු අවස්ථාව මෙය වෙනවා .


News Articles
Latest Videos
Most Popular Post