හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ පිටකෝට්ටේ පැවැති ජන හමුවක් අමතමින් සදහන් කලේ පක්‍ෂ නායකත්වය නොමැතිව අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකත්වය භාර ගැනීමට තමන් කිසි ලෙසකින්වත් සූදානම් නොමැති බවයි.
එමෙන්ම තමන් කිසිඳු කොන්දේසියකට යටත්ව කටයුතු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු නොවන බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.